Listing
Local - Advance Level - Student Programs

ආර්ථික විද්‍යාව Economics A/L

වෙළෙඳපොළ සමතුලිතය /නිෂ්පාදන අතිරික්තය /පාරිභෝගික අතිරික්තය / බද්දට පසු වෙළෙඳපොළ සමතුලිතය/ සහනාධාරයට පසු වෙළෙඳපොළ සමතුලිතය / සුභසාධනයට වන බලපෑම බදු හේතුවෙන්

AL 2020 Accounts ඉලක්ක විභාග ප්‍රශ්න සම්මණ්ත්‍රණය

AL 2020 Accounts ඉලක්ක ප්‍රශ්න සදහා සම්පූර්න පිලිතුරු- පහතින් Register Now කර උපදෙස් අනුව Online Payment හෝ Account Deposit Slip upload කර අනතුරුව Learning Material Click කර පාඩමට සම්බන්ද වන්න. 70% waived off for AL 2020 Commerce Students. All the Best! Its a gift for you from BRC Digital Campus!

AL 2020 Economics ඉලක්ක විභාග ප්‍රශ්න සම්මණ්ත්‍රණය

ඔබ මෙ මොහොතේ කුමන ලකුනු මට්ටමක සිටියත් ,කුමන මට්ටමට පාඩම් කලත්, අමතර ලකුනු 25ක් එකතුකරගෑනීමට මේ සම්මන්ත්‍රනයට එකතු වන්න. ඉලක්ක ප්‍රශ්න හා ගෑටලු මා සමග කරටකර හදමු. ඔබ කල යුත්තේ පහතින් Register Click කර සම්මන්ත්‍රනය දිනයට නියමිත වෙලාවටඔබගේ My Page Click කර උපදෙස් අනුව Live Class හරහා සම්බන්දවීමයි.වෑඩි විස්තර සදහා register වන්න.

AL 2020 Business Studies ඉලක්ක විභාග ප්‍රශ්න සම්මණ්ත්‍රණය

ඔබ මෙ මොහොතේ කුමන ලකුනු මට්ටමක සිටියත් ,කුමන මට්ටමට පාඩම් කලත්, අමතර ලකුනු 25ක් එකතුකරගෑනීමට මේ සම්මන්ත්‍රනයට එකතු වන්න. ඉලක්ක ප්‍රශ්න හා ගෑටලු මා සමග කරටකර හදමු. ඔබ කල යුත්තේ පහතින් Register Click කර සම්මන්ත්‍රනය දිනයට නියමිත වෙලාවටඔබගේ My Page Click කර උපදෙස් අනුව Live Class හරහා සම්බන්දවීමයි.වෑඩි විස්තර සදහා register වන්න.

A/L 2020 ව්‍යාපාර අධ්‍යයනය Exam support paper

AL 2020 ව්‍යාපාර අධ්‍යයනය exam support paper. Video & Audio Paper Discussion , Full Target Questions PDF, Answers. To register (1) Click on the Program banner and watch details (2) Click enroll now/Register now and enter details (Sign as a student) .(3) Pay Online or Deposit fee to account (4) Click My Page and Click "Learning Materials"