ගිණුම්කරණය හැඳින්වීම (ගිණුම්කරණය හදවත)
ගිණුම්කරණ සමීකරණ සම්බන්ධ පාසල් පෙළ පොත ආශ්රිත ක්‍රියාකාරකම් සහ අනෙකුත් ගිණුම්කරණ සමීකරණ දැනුම ලබාදෙමින් කරනු ලබන වීඩියෝව.පළමු කොටස
ගිණුම්කරණ සමීකරණ සම්බන්ධ පාසල් පෙළ පොත ආශ්රිත ක්‍රියාකාරකම් සහ අනෙකුත් ගිණුම්කරණ සමීකරණ දැනුම ලබාදෙමින් කරනු ලබන වීඩියෝව. දෙවන කොටස
(ගනුදෙනුවල ද්විත්ව බලපෑම පාසල් පෙල පොත ආශ්රිත පැහැදිලි කිරීම සහ එහි ක්‍රියාකාරකම් අවධානය යොමු කෙරේ) පළමු කොටස
පාසල් පෙළ පොත ආශ්‍රිතව පැහැදිලි කිරීම සහ එහි ගණුදෙනුවල ද්විත්ව බලපෑම කෙරෙහි මූලික අවබෝධය ලබා දෙන දෙවන වීඩියෝව
ගනුදෙනුවල ද්විත්ව බලපෑම කෙරෙහි පාසල් පෙළ පොත ආශ්‍රිතව දැනුම සහ අමතර දැනුම එකතු කරමින් සාදන ලද (තෙවන වීඩියෝව)
පාසල් පෙළ පොත් ආශිත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මුදල් පොත සම්බන්ධ වූ ක්‍රියාකාරකම් මෙහිදී සාකච්ඡා කෙරේ
මුදල් වට්ටම් සහිත ගනුදෙනු පිළිබඳව ක්‍රියාකාරකම් පාසල් පෙල පොත ආශ්රයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් මෙම වීඩියෝ මගින් සිදුකරනු ලබයි Lesson 01
බැංකු සැසදුම් පාඩම කෙරෙහි පවතින විශේෂ ක්‍රියාකාරකමක් ලෙස පළමු වීඩියෝව හඳුනාගත හැක.. video 01
පාසල් පෙල පොත ආශ්රයෙන් සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී විස්තරාත්මකව පැහැදිලි කිරීමක් සමග බැංකු සැසදුම් ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි.. video 02
බැංකු සැසදුම් ආකාර කිහිපයකින් යුතු ක්‍රියාකාරකම් වලින් සමන්විත වීඩියෝ තුන්වැනි කොටස හඳුනා ගත හැක.. video 03
ගැනුම් ජනලය පාසල් පෙල පොත ආශ්රිත අභ්‍යාස සහ ගැනුම් ජනලය සම්බන්ධ වූ මූලික දැනුම ලබා දීම,ක්‍රියාකාරකම් මෙහිදී සිදු කරනු ලබයි.... Video 01